මට ඔයාව ඔනෙ... එ ඇයි දන්නවද...
අනික් අය මට ආදරෙ කරද්දි
ඔයා විතරක් මට ආදරෙ නැති හින්දා...
කවුරු මට ආදරෙ කරත්...
ඔයාගෙන් නොලැබෙන ආදරෙට
මං මහ හුගක් ආදරෙයි...
ඔයාව නැති
වෙනවට මං මහ හුගක් ලොබයි...
ඔයාට මං වගෙ කෙනෙක්වත්...
මට ඔයා වගෙ
කෙනෙක්වත් කවදාවත් ලැබෙන් නැති හින්දා...
Thursday, August 15, 2013
Subscribe to:
Post Comments (Atom)
RSS Feed
Twitter
9:19 AM
sameera
0 comments:
Post a Comment