ජිවිතෙට හින ගොඩක් ගෙනල්ලා
ඔයා එ හැම එකක්ම එකින් එක
මගෙන් උදුරගද්දි
දාරාගන්න බැරි දුකක් දැනුනා...
එත් මං ඔයාට දිපු
මහමෙරක් ආදරෙ
ආපහු මං ඉල්ලන් නෑ...
එ තරම් ආදරයක් කගෙන්වත්
ඔයාට ලැබෙන් නැති හින්දා
මං දිපු ආදරෙත් ඔයා අරං සතුටින් ඉන්න...
Thursday, August 15, 2013
Subscribe to:
Post Comments (Atom)
RSS Feed
Twitter
9:15 AM
sameera
0 comments:
Post a Comment