රිදවනා ජිවිතේ හංගන් තියලා
කකියනා හදවතින් ආදරෙ හෙව්වා...
නොහැගෙනා මගෙ ජිවිතේ කියලා
හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා...
එනතුරා නුබ මග බලන් හිටියා
තනි වෙලා හිත පරිස්සම් කරලා...
මේ වගෙ නම් නෑ ඉතින් මං
කල්පනා කරලා...
නෑ තවත් වෙන හීනයක් ඔය
හිතින් මිදිලා...
හෙමි හෙමින් හීත ඉල්ලනා
නොනිවෙනා හුස්මකින් ලග රැදුනා...
Thursday, August 15, 2013
Subscribe to:
Post Comments (Atom)
RSS Feed
Twitter
9:20 AM
sameera
0 comments:
Post a Comment