මගෙ ජිවිතේ ලැබෙන දෙවල් වලට වඩා
නොලැබෙන දෙවල් ගොඩයි...
මොන දෙවල් ලැබුනත් එකම එක දෙයක්
කවදාවත් ලැබෙන් නෑ කියල මං දන්නවා...
එ ඔයාව ඔයාගෙ ආදරේ...
මට ඔයාව නොලැබුනත් ඔයාට
ඔයාගෙ ජිවිතේ ඔයාගෙ ආදරේ
ලබාගන්න මං උදවු කරනවා...
මට ඔයා වෙනුවෙන්
ඒ කැප කිරිම කරන පුළුවන්...
ඔයා සතුටින් නම් මට ඒ ඇති..
ජිවිත කාලෙටම ඔයා සතුටින් තියනම්...
Thursday, August 15, 2013
Subscribe to:
Post Comments (Atom)
RSS Feed
Twitter
9:13 AM
sameera
0 comments:
Post a Comment